ClixSense වලින් ලේසියෙන් මුදල් උපයමු.
ClixSense Sinhala වලින් ලේසියෙන් මුදල් උපයමු.
ආයුබෝවන් යාළුවනේ....මම අද ඔයාලට කියලා දෙන්න දැන්වීම් බලලා මුදල් උපයන්නේ කොහොමද කියලා. හම්ම්.... එහෙනම් වැඩේට බහිමු Clixsense යනු ලෝකයේ තියෙන හොඳම PTC වෙබ් සයිට් එකක්. PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි ClixSense කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනවා. එත් Clixsense කියන්නේ 100% විශ්වාසනීය අඩවියක් ! මේකේ $8ක් උනහම(cash
out) කරන්න පුළුවන්.
මෙන්න බලන්න මම ClixSense එකෙන් හොයා ගත්ත සල්ලි Payza එකට ගත්ත payment proof එකක්..
මෙන්න තවත් කෙනෙක් 2014/01/11 paypal එකට සල්ලි ගත්ත payment proof එකක්..
ඔයාලා දන්නවනේ අන්තර්ජාලයෙ වෙළඳ දැනවීම් තියනවා කියලා. ඉතින් එහෙම වෙළඳ දැන්වීම් පලකරන ආයතන ඒ දැන්වීම් නරඹනවට අපිට පොඩි කොමිස් මුදලක් ගෙවනවා. PTC sites නැත්නම් Bux sites කියන නමින්
තියෙන්නේ ඒවා. මේ වගේ සයිට් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියනවා. නමුත්
ඒවයින් බොහෝමයක්, 98% විතරම ව්‍යාජ ඒවා. ඒ කියන්නේ අපි ඒවයි ලියාපදිංචි වෙලා කෙතරම් දැන්වීම් නැරඹුවත් අපිට මුදල් ගෙවන්නේ නෑ. ලොකු මුදලක් අපි සතුව තියනව වගේ පෙන්නන්න
පුළුවන්. නමුත් අපි ඒ මුදල් අපේ Payza /PayPal ගිණුමකට හුවමාරු කරන්න(cash
out) ගියාම ඒක කරන්න බැරිවෙනවා. ඒක
නිසා දකින දකින Bux sites වල ලියාපදිංචි වෙන්න එපා. 100% ක්ම මුදල් ගෙවන
බවට තහවුරු කරගත්ත සයිට්ස් කීපයක් මම දාන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. ව්‍යාජ ඒවා අඳුන ගන්න තියන හොඳම ක්‍රමය
තමයි ඒ සයිට් වල විශාල මුදල් ගෙවන බව සඳහන් කර තිබීම. සාමාන්‍යෙයන් සත්‍ය
ලෙසම මුදල් ගෙවන සයිට් වල එක් දැන්වීමත් නැරඹීම සඳහා අපිට ගෙවන්නෙ $0.001
සිට $0.02 දක්වා මුදලක් විතරයි. ඒක නිසා එක් දැන්වීමකට $5 ක් වගේ දෙනවා කියලා තිබුනොත් ඒක අනිවාර්යෙන්ම ව්‍යාජ සයිට් එකක්.
එහෙනම් අපි දැන් බලමු ClixSense සයිට් එකේ නිවැරදිව ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා.
මුලින්ම පහල රූපය ක්ලික් කරන්න.
දැන් මේවගේ රූපයක් තියෙන පිටුවකට එනවා.
දැන් ඔබගේ විස්තර හිස්තැන් වලට ඇතුලත් කරන්න තමා තියෙන්නේ.
ඔබට මතක හිටින ඉලක්කම් හෝ අකුරු 6 වැඩි Password එකක් ඇතුලත් කරන්න.
Username එක මේ වගේ එකක් ඇතුලත් කරන්න - උදා - Gimhani20
මේක නිවැරදිව පුරවලා Signup now ක්ලික් කලාම ඔබගේ ඊ ලිපිනය වෙත ගොස් Clixsense ම ගින් එවනු ලබූ ලිපිය විවෘත කර එහි ඇති confirmation link ඒක ක්ලික් කරන්න,ඊට පස්සේ ඔයාලගේ ගෙදර ලිපිනය රට වගේ විස්තර පුරවන්න වෙනවා.
පුරවලා ඉවර වෙලා Update Account ක්ලික් කරන්න.
දැන් උඩ තියෙන මේ view ads කියන ටැබ් එක විවෘත්ත කලාම අපිට මේ වගේ තියන ඇඩ් පෙන්නනවා.මෙතන ad 7ක් තියෙනවා. දැන් ඔබට පහල ඇති පින්තුරය මෙන් ඇඩ්ස් ටිකක් ඔබට පෙන්වනු ලැබේ.එයින් එකක් ක්ලික් කරන්න.
දැන් ඔබට මෙවැනි පින්තුරයක් පෙන්වනු දැකිය හැක.එයින් පූ සාව ක්ලික් කරන්න.
එවිට පහත පින්තුරයේ ඇති මෙන් ඔබට ද වෙලාවක් යනවා දැකිය හැක.එය අවසන් වන තුරු සිටින්න.
වෙලාව
අවසන් වුනු පසු cut කරන්න.
ඔබගේ Account එකට ඔබේ මුදල්
ගොස් ඇත.ඔබට ලබා දී ඇති සෑම
ඇඩ් එකක්ම ක්ලික් කරන්න.මෙසේ හැමදාම User Name, Password දීලා log වෙලා ඇඩ්ස් ක්ලික් කරන්න.
හොඳ ඉවසීමකින් උත්සාහෙකින් දිගටම මේ වැඩේ කරගෙන ගියොත් ටික කාලයක් යද්දි හොඳ ගානක් හොයන්න පුළුවන් අනිවාර්යෙන්ම.
එහෙනම් අදට ඉවරයි .ඉතින් යාඵවනේ ඔයාලට ප්‍රශ්නයක් ආවොත් පහල කමෙන්ට් එකක් දානනකො.
තවත් දේවල් ඉස්සරහට කියන්නම්.
එතකන් හැමෝටම ආයුබෝවන්...!!!
supiri collo
ReplyDeletemama adama edala vadeta bahinawa
hema blog ekakama wage kiyadenne reg.karanawediha witharai .ethin kohomada me hoyana salli playpal ekata hari payza ekata hari payout karanne eka gena poddak kiya denawada loku udauwak mage mail ekata e gena poddak kiyannako puluwannam loku udauwak plz
ReplyDeletepostal code eka danaganne kohomada
ReplyDeletepostal code eka danaganne kohomada
ReplyDeleteNisala perera Mage sait Mama Derana ads walata sambandayajk na haraida . anam manam Talk danta enta epa.. thamun thamunge post ekak liyagena paduwe inta . anika 2doller ekath mata hamuna gaman dunna misa wena kathawak na harida
ReplyDeleteම ගෙ clixsence accඑක ට log වෙන්න බැහැ message එකක් ,Access to this page has been denied. Proxy/VPN/VPS access is not allowed. ඇය් එහම වෙන්නෙ help me please can you?
ReplyDeletegood please explain how to add banners
ReplyDeleteDIRECT REFFERALS 100-250/DAY
ReplyDeletehttp://software2getrefferals.blogspot.com/
http://adf.ly/1FXbNV
ReplyDeleteමෙන්න emoney කරනවනම් පට්ටම site එක , 100% රෙෆ් commission එක
ReplyDeletehttps://trafficmonsoon.com/?ref=shashika785
ඇඩ්ස් වැඩි කරගන්න බැරිද
ReplyDeleteමම clixsence පටන්ගෙන දවස් 10ක් විතර වෙනවා. තවම රුපියල් 14යි හොයන්න පුලුවන් වුනේ
ReplyDelete