Circle Gallery

Breaking News
recent

banner

Ebay එකෙන් බඩු ගන්න ඔබට නොමිලේ (රු.11461.49)ක් ගන්න විදිහක් මෙන්න.

                                                 emoney sinhala,ebay sinhala,ebates sinhala


https://www.ebates.com/r/DHANUS63?eeid=28187emoney sinhala,ebay sinhala,ebates sinhala




Ebay එකෙන් බඩුගන්න නොමිලේම රු.11461.49 ($ 75) ක් ගන්න.
මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්
1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.
මේ Site එක Scam ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?)
නෑ. මෙය 100% විශ්වාසයි. . scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලා ගැනිමට

 www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදි බලන්න.




මෙන්න බලන්න 2017/07/11 මගේ paypal ගිණුමට ආපු  $25ක් රු.3841.00

https://www.ebates.com/r/DHANUS63?eeid=28187











https://www.ebates.com/r/DHANUS63?eeid=28187

කොහොමද මේක වෙන්නේ?

අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අාපහු හම්බෙනවනෙ.

අපි කොහොමද $75(රු.11461.49) ගන්නේ?



එකට ඔයලා කරන්න තියෙන්නේ Ebates Site එකේ Register වෙලා ඔයාගේ යාලුවෝ දෙන්නෙක්ට මේ Site එක හදුන්වලා දිලා ඔයාගේ Referral Link එකෙන් Register කරවන්න. එක් Referral කෙනෙකුට $25 ගෙවනවා. Register වෙන කෙනාටත් $10 ගෙවනවා. තුන්දෙනෙක් Register උනහම $75යි.
හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Referral වැඩිවෙන තරමට හොදයි.







Ebates site එකේ Register වෙන ආකාරය.

මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා. නැත්නම් Direct Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ.

ඉස්සෙල්ලෙම මේ පහත link එක මත Click කරන්න.



https://www.ebates.com/r/DHANUS63?eeid=28187



                    
  Join Now Click කරන්න.


දැන් ඔයාලා ebay account එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න.






ඉන් පසුව Account Settings වලට ගොස් Payment Type  එක Paypal select කරන්න .
(මේ සදහා මුලින්ම payapal ගිණුමක් සාදා තිබිය යුතුය)













ඔබේ paypal ගිණුමේ Email එකයි password එකයි ඇතුලත් කරන්න.








Agree Click කරන්න.



හරි දැන් වැඩේ හරි..



ඔයාලගේ account එකේ මෙතන තියෙනවා.Referral Link එක.





 ඔයාගේ යාලුවෝ දෙන්නෙක්ට මේ Site එක හදුන්වලා දිලා ඔයාගේ Referral Link එකෙන් Register කරවන්න.





ඔබට 5$ ගානේ එක්කෙනෙක් ගෙන් හම්බෙනවා.

ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්නන දේ Ebates හරහා ගන්න.


ඔයාලගේ යාළුවන්ට බලන්න මේ ලිපිය Share කරන්න.



Unknown

Unknown

No comments:

Post a Comment

ad

Powered by Blogger.