Probux-sinhala.
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ තවත් හොද PTC SITE එකක් ගැන එක තමා Probux කියන SITE එකවගේ PTC ආයතන ලෝකේ අතිවිශාල ප්රමානයක් තියනවා. ඒත් හරියටම විශ්වාසවන්ත, මුදල් ගෙවන සමාගම් තියෙන්නෙ ඉතාම සුලු ප්රමානයක් ඉතින් ඒවගේ හොඳ Site එකක් හොයාගන්න ඕනි.. 2014/02/23
Probux එකෙන් මුදල් papal එකට ගත්ත payment proof එකක් තමා මේ තියෙන්නේ.Probux වලින් මුදල් ගෙවනවා කියන්න සාක්ෂියක් තමා මේක,
ඒ වගේ 100% විශ්වාස තවත් වෙබ් site කිහිපයක් බලමු.ඔයාලට ඕනේ නම් මේ පහත site වල නම Click කරලා ලියාපදිංචි වෙලා බලන්න.
01.Clixsense
02.NeoBux
03.Clicksia
04.Incentria
05.Buxp
06.The Bux
07.ClixTen
08.Ojooo
09.Cashbuxclix
ලෝකේ PTC site අතරින් ProBux site එක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. Probux එකෙන් එක ad එකක් වෙනුවෙන් $ 0.01ක මුදලක් ගෙවනවා. මේකේ දවසට 40ක් වගේ දෙනවා Ad දෙ. ඉක්මනින් $5 ක් හොයගන්න පුලුවන්. $ 5 ක් වුණාම එසැනින් (Instant Payout ) මුදල් Paypal & Payza,Neteller අන්තර්ජාල බැංකුඑකවුන්ට් වලට ගන්නත් පුළුවන්..
එහෙනම් බලමු ProBux site එකේ Account එකක් හදාන්න විදිහ....
මුලින්ම පහත රූපය උඩ Click කරන්න...
www.probux.com
ඊට පස්සේ Start Earning Now Button එක click කරන්න..
ඊට පස්සෙ ඔයාලට පහල තියනවා. වගේ application පෝරමයක් ලැබෙයි.
01.Username එකට ඔයලට කැමති නමක් යොදන්න.
02.Password තීරුවේ ඔයලගෙ Password එකක් යොදන්න.
03.Email තීරුවේ ඔයලගේ Email එක යොදන්න.
04.Birth year - එකට ඔබ ඉපදුන වර්ෂය ඇතුලත් කරන්න.
05.verification code එක බලාගෙන පුරවන්න.
ඉන්පසුව CREATE MY ACCOUNT Click කරන්න.
ඊට පස්සේ GO TO YOUR EMAIL Click කරන්න.
දැන් ඔයාලගේ EMAIL එකට LOG වෙන්න GMAIL එකයි PASSWORD දීලා. ඔබේ email ලිපිනයට ProBux විසින් email පනිවුඩයක් මගින් Email verification link එකක් එවනු ලැබේ.දැන් පහත රූපය පරිදි Click කරන්න.
පහත රූපයේ පරිදි verification link එක Click කරන්න.
ඊට පස්සේ පහත රූපය ලැබේ. එකේ GO TO MY ACCOUNT Click කරන්න.
දැන් View Ads Click කරන්න.
Ads මේ ආකාරයට දැක ගත හැක.Ad Click කිරීමට ad එකක් මත 1පාරක් Click කරන්න.
ඊට පස්සේ රැදී සිටින්න..නිල් පාට තීරුවක් පිරීමෙන් අනතුරුව
හරි ලකුණ වැටුනට පසු Close කරන්න. මේ ආකාරයට අනිත් ads ටිකත් Click කරන්න.
මෙහිදී වැදගත්ම වන්නේ තැඹිලි පටින් ඇති ads ප්රමානයයි. ඒවාට වැඩි මුදලක් ගෙවනු ලැබේ. ඒය මුලදී Ad 4ක් පමන ලැබේ, ඔබ විසින් දවසක් තුල ads click කලා යන්න. Probux විසින් වටහා ගනු ලබන්නේ එම තැඹිලි පාටින් යුතු ads click කලවිටය...
පුළුවන්නම් හැමදාම උදේ 8.30 වෙනකොට ad බැලුවනම් තමා හොද මොකද ඒ වේලාවට දවසේ ඔක්කොම ads දෙන්න. එදාම අයේ රැ 8ට විතර බලන්න log වෙලා ad තියෙනවද Click කරන්න කියලා. මේ විදිහට හැමදාම කරන්න.
දැන් බලමු අපි මේකේ ආදායම වැඩි කර ගන්න ක්රමයක් එකතාමා මේකේ
Direct referrals ලා මගින් මුදල් ඉපයීම.....
ඔයාලගේ මේ වගේ රතු රවුම් කරලා තියෙන link එක Copy කරලා යවන්න යාළුවන්ට .Register වෙන්න කියලා.
ඔබ විසින් ඒවා විවිධ ක්රම මගින් ප්රචාරනය කර
ඔබේ referral link එක click කර පැමිනෙන සාමාජිකයන්
විසින් click කරනා සෑම add එකකටම ඔබට ඔහු උපයන මුදලින් අඩක් හිමිවේ.
එනම් ඔබේ referral කෙනෙකු add එකක් click කිරීමෙන් 0.01$ ලැබුවේ
නම් ,ඔබට වෙනමම 0.005$ ප්රමානයක් ලැබේ.
මෙය කිසිම විටක ඔබගේ referral හට හානියක් සිදුනොවේ.
වෙනත් කෙනෙකුගේ referral කෙනෙකුවීම කිසිමවිටක අවාසියක් සිදු නොවේ.
ඔබට එය වාසියක් වීමට ඉඩතිබියහැක.
.
ඔබ හොඳින් ඔබගේ ads click කර සිටීනම්, ඔහු විසින් ඔබට ඔබගැන විශ්වාසය මත සුලු මුදලක් පවා එවියහැක.
තවද ඔබට පැමිනෙන ගැටලු වලට පවා පිලිතුරු ලබාගතහැක.
එහෙනම් අදට ඉවරයි ලිපය හොදනම් LIKE පාරක් SHARE පාරක්
COMMENT එකක් දාන්න.Blog එකට Join වෙන්න අමතක කරන්න
එපා..!!!!! ගැටළු එහෙම තියෙනවනම් COMMENT එකක් දාන්න.
එහෙනම් අදට ඉවරයි, ඔයාලට ජයවේවා.....!!!!
http://www.probux.com/
ReplyDeletehttp://www.probux.com/ මේ බ්ලොග් එක පට්ට මේකෙ රෙජිස්ටර් වෙන්න
ReplyDeleteDN PROBUX UDA WIDIHT NEWEI PENNANNE..INTERFACE WKA WENAS KARLD?
DeleteThe best website to earn money is clixsense.
ReplyDeletehttp://www.clixsense.com/?6813985
go to the link and register today and earn a lot of money.
BY USING THE ABOVE LINK,YOU CAN GET EXTRA ADDS,OFFERS........
BECAUSE YOU WILL GET SPONSORED FROM ME.
clixsense. WALIN S ALLI GANNE REFFARALS LA HOYAGNNE KOHOMD?
Deletesudda sinhalen emoney mage fourm ekata set vendako onama getaluvak magen ahanda enna daenma join venda http://emney.freeforums.org/
ReplyDeleteමෙන්න emoney කරනවනම් පට්ටම site එක , 100% රෙෆ් commission එක
ReplyDeletehttps://trafficmonsoon.com/?ref=shashika785
Register wenna thanak naha ne.
ReplyDeleteai bro mt eka link ekkinwath probux open krgnna beri
ReplyDeletewena wena ewane nne sedo kiyna site ekktne ynne
Add warga godak enawa.aaken koiekada ganna oni?add click karaata passe account eke balance eka pennana 0 mai..mokada karanna oni..please help..071 220 82 20
ReplyDeleteApi earn krapu gaane penne nayne...
ReplyDeleteKochchara karat balance eka 0
Api earn krapu gaane penne nayne...
ReplyDeleteKochchara karat balance eka 0
වඩිපුර සල්ලි හොයන්න කමතිද?
ReplyDelete(100% විශ්වාසය )
මුල් සති 2
මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)
මුල්ම Referrals කුලියට ගැනීම
මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.
ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10
*තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month
දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
පහත ලින්ක් එකෙන් register වෙන්න…!
https://www.neobux.com/?r=sunethlakruwan
salli ganne kohomada
ReplyDelete